වෙදමුල්ල මහා විද්‍යාලයට පොත් පරිත්‍යාගයක්

2025 ජනවාරි මස 23 පෙ.ව. 03:47 - {{hitsCtrl.values.hits}}  

කැලනිය ප්‍රාදේශීය සභාවේ කැලනිය  පුස්තකාලීී ය  පාඨක සමාජය මගින් වෙදමුල්ල  මහා විද්‍යාලයේ දරුවන්ගේ ප්‍රයෝජනයට  පොත්  තොගයක්පරිත්‍යාග කිරීම  පසුගියදා සිදුවිය .
සාහිත්‍ය  මාසය නිමිත්තෙන්  කෙරුණු මෙම පරිත්‍යාගයට පොත්සියයක් අඩංගුවිය.
කැලනිය ප්‍රාදේශිය සභාවේ ප්‍රජා සංවර්ධන නිලධාරි  ඒ. ජයතිස්ස මහතා හා පුස්තකායාධිපතිනි මෙරීනා පෙරේරා මහත්මිය  වෙදමුල්ල මහ විද්‍යාලයේ       නියෝජිත පිරිස  වෙත බාරදුන් අවස්ථාව මෙහි දැක්වේ .මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
 
Attachments area
දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...