2025 මාර්තු මස 15 ප.ව. 03:07 - {{hitsCtrl.values.hits}}
පාසල් සිසු දරැ දැරියන්ගේ සහභාගිත්වයෙන් ජිම්නාස්ටික් ක්‍රීඩා කඳවුරක් කිරම ධම්මානන්ද මහා විද්‍යාලයීය පසුගියදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි.
ක්‍රීඩා විෂය භාර ආචාරිනි ඩබ්ලිව්. ආර්. ගුරැසිංහ මහත්මියගේ මඟ පෙන්වීම යටතේ මෙය පැවැත්වුණි.
(කිරිම.ඩබ්.ඒ.නෙල්කා)
![]() |
diary Read more... |