2025 ජනවාරි මස 10 ප.ව. 07:39 - {{hitsCtrl.values.hits}}
පසුගියදා පැවැති ජාතික කනිෂ්ඨ බෝල බැඩ්මින්ටන් තරගාවලියේදි වාරියපොළ අධ්‍යාපන කොට්ඨාසයට අයත් බමුණාකොටුව ඉසිපතන මධ්‍ය මහා විද්‍යාලයේ කණ්ඩායම් තුනක් ශූරතාවලිය දිනා ගැනීමට සමත් වූහ.
16 පහළ බාලක බාලිකා තරගයේදී දෙවැනි ස්ථාන දෙකත් 20 පහළ බාලිකා තරගයේදී තෙවැනි ස්ථානයත් හිමිකර ගැනීමට ඔවුහු සමත් වූහ.
එම කණ්ඩායම් තුන විද්‍යාලයේ විදුහල්පති සිසිර කුමාර ජයරත්න මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් සමග ජායාරෑපයකට පෙනී සිටි අවස්ථාවයි මේ.
( බමුණාකොටුව-චතුර ගයාන් කුමාර )
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |