2025 මාර්තු මස 15 ප.ව. 02:28 - {{hitsCtrl.values.hits}}
දෙසැම්බර් 23 හා 24 දෙදින සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්වුණු ඉහත ශූරතාවලියට සහභාගි වූ තෙල්දෙණිය ජාතික පාසලේ එල්.ඩී.බී. රත්නායක ශිෂ්‍යයා වයස අවුරැදු 14න් පහළ කුමිටේ ඉසව්වෙන් රිදී පදක්කමද, එස්.ඩබ්ලිව්. බී. රත්නායක ශිෂ්‍යයා වයස අවුරැදු 16න් පහළ කුමිටේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම ද දිනා ගැනීමට සමත් වූහ.
පින්තුරයේ වමේ සිට දකුණට
එස්.ඩබ්ලිව්.බී. රත්නායක, වී. කුලරත්න මහතා (විදුහල්පති) එස්. සූරියභවන් මහතා (කරාටේ පුහුණුකරැ) එල්.ඩී.බී.රත්නායක වෙති.
(සුමති කුඩලිගම)
![]() |
diary Read more... |