අන්තර් පාසල් ටෙනිස් තරගාවලියේ -අවුරැදු 8 න් පහළ අනු ශූරතාව කළුතර විද්‍යාලයට

2025 මාර්තු මස 16 පෙ.ව. 03:31 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ මෙහෙයවීමෙන් කොළඹ ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථානයේ පැවැති 2017 සමස්ත ලංකා අන්තර් පාසල් &ඒ* කාණ්ඩයේ වයස අවුරැදු 8න් පහළ අනු ශූරතාව කළුතර විද්‍යාලයීය ටෙනිස් කණ්ඩායමට හිමිවිය. මෙම කණ්ඩායම මෙසේය.
ඉදිරි පෙළ වමේ සිට :අශේන් සවිඳු (පුහුණුකරැ), චමිල ඉද්දගොඩ (ප්‍රධාන පුහුණුකරැ, ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකාරක), ජී. එන්. ජයරත්න මහතා (විදුහල්පති), ශිරන්ති කරවිට මිය (කණ්ඩායම් භාර ආචාරිනී).මැද පෙළ වමේ සිට :ටුවින් නිම්සර, විතිර දේමිත, සචිත්‍ර සුහස්වින්, පූජන ශෙවින්, සදෙව් දෙව්මිත.පසුපෙළ වමේ සිට : අකේන් මෙත්මිර, ඉන්දුල සුමිත්, ලෂාන් රසදුන්, කෙසර සෙතුම්.
(ඡායාරෑප - කළුතර සුනිල් එස් තන්ත්‍රිආරච්චි)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...