අමරසිරි පද්මපෙරැම කනිෂ්ඨයේ කසුන්තට සමස්ත ලංකා රන් පදක්කමක්

2025 මාර්තු මස 16 පෙ.ව. 03:19 - {{hitsCtrl.values.hits}}  

ක්‍රීඩා අමාත්‍යාංශයට අනුබද්ධ ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය මගින් සංවිධානය කරනු ලැබූ 42 වැනි ජාතික කරාතේ තරගාවලියට (13 න් පහළ පිරිමි) පාදුක්ක අමරසිරි පද්මපෙරැම කනිෂ්ඨ විද්‍යාලයේ ඩබ්ලිව්. කේ. කසුන්ත කෝවිද ගයාෂාන් සිසුවා පළාත් රන් පදක්කම ද, දිස්ත්‍රික් රන් පදක්කම සහ සමස්ත ලංකා රන් පදක්කම ද හිමිකරගෙන ඇත.
එම සිසුන් විදුහල්පති සේමසිරි රණසිංහ මහතා සහ ජපානයේ නිපොන් කරාතේ දෝ කෙන්ෂිකායි ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන උපදේශක සෙන්සේ සමන් පාලිත මහතා සමග ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...