2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
.
2025 අප්‍රේල් මස 20 පෙ.ව. 02:05 - {{hitsCtrl.values.hits}}
අම්පාර ගාමිණී මහා විද්‍යාලයේ 2018 නිවාසාන්තර ක්‍රීඩා උලෙළ 15 වනදා අම්පාර එච්.එම්.වීරසිංහ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි. අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක විමලසේන මද්දුම ආරච්චි මහතා ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි විය. (නාමල්ඔය පියසේන වතුදුර)