2025 අප්‍රේල් මස 20 පෙ.ව. 02:05 - {{hitsCtrl.values.hits}}
සමස්ත ලංකා පාසල් චෙස් තරගාවලියේ වයස 17 න් පහළ බාලිකා ශූරතාව දිනූ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය බාලිකා කණ්ඩායමයි මේ.
ඉදිරි පෙළ වමේ සිට (විශ්ව කොඩිකාර - පුහුණුකරැ) හසිත කේෂර වෙත්තමුණි (විදුහල්පති) සනත් සේනාරත්න (නියෝජ්‍ය විදුහල්පති) චමින්ද දිල්රැක් (ක්‍රීඩාභාර ආචාර්ය) දෙවැනි පෙළ වමේ සිට (හංසි කවීෂා, සිළුනි කණකරත්න, නේතකී නවීන්හාරා, තිසරි හසරංගා (ගායිකා) විනුමි විධාරා ජසෙන්තුලියා, සයුනි ගිහංසා ජයවීර, දියානා සිත්වන්ති රණසිංහ)
(කරන්දෙනිය - එම්. සුසිල් ප්‍රියන්ත)
![]() |
diary Read more... |