2024 නොවැම්බර් මස 24 ප.ව. 02:17 - {{hitsCtrl.values.hits}}
අම්බලන්ගොඩ ප්‍රජාපති ගෝතමී බාලිකා විද්‍යාලයෙන් ශ්‍රී ලංකා ජාතික කරාතේ කාන්තා කණ්ඩායම නියෝජනය කිරීමට කරාතේ ක්‍රීඩිකාවන් තිදෙනෙක්ම වරම් ලබා ගත්හ.
ඒ එම ප්‍රජාපති ගෝතමී බාලිකා විද්‍යාලයේ කරාතේ ක්‍රීඩිකාවන් තිදෙනාම මෙවර පැවැති තේරීම් තරගාවලිවලින් දැක්වූ ඉහළම දස්කම් නිසාය.
ශ්‍රී ලංකා ජාතික කරාතේ කාන්තා කණ්ඩායමට තේරී පත්වු ප්‍රජාපති ගෝතමී කරාතේ ක්‍රීඩිකාවන් තිදෙනා වන යශෝධා සෙව්වන්දි, චාරැනී අභිමානි, සචිනිකා පියුමාලි විදුහල්පතිනි සනෝජා ජයවික්‍රම, සහකාර විදුහල්පති ඩබ්ලිව්. අයි. ගුණාසේකර, කරාතේ ක්රීඩාභාර ආචාර්ය ප්‍රසාද් කුමාර, කරාතේ ක්රීඩාභාර ආචාරිනී එන්. අයි. සී. සිරිමාන්න කරාතේ පුහුණුකරැ සුසිල් හඳුන්නෙත්ති යන මහත්ම මහත්මීන් සමග ඡායාරෑපයකට මුහුණදුන් අයුරැයි මේ.
( කරන්දෙනිය - එම්. සුසිල් ප්‍රියන්ත )
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |