2025 මාර්තු මස 15 ප.ව. 01:57 - {{hitsCtrl.values.hits}}
ක්වීන් ස්ටාර් ජාත්‍යන්තර චෙස් ක්‍රීඩා ඇකඩමිය මගින් සංවිධානය කොට කොළඹ මහමාත්‍ය මහා විද්‍යාලයේ පැවති සමස්ත ලංකා පාසල් අධිවේගී චෙස් තරගාවලියේ දී අම්බලන්ගොඩ බුද්ධදත්ත ආදර්ශ විද්‍යාලයේ දෙසොයුරියන් වන මිතුලි හංසි එරන්දි සහ මීගහපල නෙතුලි දුලංජනී සමත්වූහ.
හංසි එරන්දි වයස 12 න් පහළ බාලිකා රන් පදක්කමත්, නෙතුලි දුලංජනී වයස 9 න් පහළ බාලිකා රන් පදක්කම දිනා ගත්හ.
සිය චෙස් ක්‍රීඩා ජයග්‍රහණ පිටුපස විදුහල්පති චන්ද්‍රසිරි ජසෙන්තුලියන සහ චෙස් ක්‍රීඩා පුහුණුකරැ තුසිත ඉන්ද්‍රජිත් මහත්වරැන් සිටින බව මේ දෙපළ පැවසූහ.
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
![]() |
diary Read more... |