අම්බලන්ගොඩ සසෙක්ස් නිවාසාන්තර ක්‍රීඩා උලෙළ දා

2025 මාර්තු මස 16 පෙ.ව. 03:31 - {{hitsCtrl.values.hits}}  

අම්බලන්ගොඩ සසෙක්ස් නිවාසාන්තර ක්‍රීඩා උලෙළ පොල්වත්ත පියසේන මහජන ක්‍රිඩාංගණයේදී ඉකුත්දා පැවැත්වුණි.  
එහිදී මලල ක්‍රීඩාවලින් ජයග්‍රහණය කළ සිසු සිසුවියන් කථිකාචාර්ය සරත් රණසිංහ මහතා අතින් ත්‍යාග සහ සහතික පත් ලබාගත් අයුරැයි මේ.  මෙම ක්‍රීඩා තරගය අවසානයේදී සිසු සිසුවියන් ඉදිරිපත්කළ  සරඹ සංදර්ශනයද  කාගේත් සිත් ගත්තේය   
විදුහල්පති ලාල් කුමාරසිරි මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සංවිධානය කර තිබූ මෙම ක්‍රීඩා උලෙළේ ප්‍රධාන අමුත්තා වූයේ ගාල්ල අමරසූරිය ගුරැ විද්‍යාලයේ කථිකාචාර්ය සරත් රණසිංහ මහතාය. 
(ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...