අලවතුගොඩ සරත් ඒකනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවය

2025 මාර්තු මස 17 පෙ.ව. 01:01 - 209  

කටුගස්තොට කලාපයේ අලවතුගොඩ සරත් ඒකනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ  ක්‍රීඩා උත්සවය එම විදුහල් ක්‍රීඩා පිටියේදී පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස කලාප අධ්‍යාපන කාර්යාලයේ  ප්‍රාථමික අංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ අයි.එම්. දිසානායක මහත්මිය සමග කටුගස්තොට කලාපයේ අකුරණ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂ වික්‍රමතිලක බණ්ඩාර මහතා සහභාගී වූහ.
මෙම අවස්ථාවට අලවතුගොඩ සරත් ඒකනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති නිමල් ජයසිංහ මහතා ඇතුළු ගුරැමණ්ඩලය, සිසු දරැවෝ, ආදි ශිෂ්‍යයෝ  ඇතුළු පිරිසක් සහභාගි වූහ.
(කුණ්ඩසාලේ වාර්තාකරැ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...