අලව්ව රතනාලංකාරයට චෙස් ජයග්‍රහණ රුසක්

2025 මාර්තු මස 16 පෙ.ව. 08:43 - {{hitsCtrl.values.hits}}  

අලව්ව රතනාලංකාර මහා විද්‍යාලයේ 11 න් පහළ චෙස් ක්‍රීඩිකාවත් අලව්ව අධ්‍යාපන කොට්ඨාස, ගිරිඋල්ල අධ්‍යාපන කලාප, වයඹ පළාත් මට්ටමින් ප්‍රථම ස්ථාන හිමි කරගනිමින් සමස්ත ලංකා ජයග්‍රහණ ද හිමිකර ගැනීමට සමත් වූ බව විදුහල්පති පී. අශෝක ධර්මසේන මහතා පැවසීය. චෙස් ක්‍රීඩිකාවන් ඇතුළු විදුහල්පතිතුමන්, සහකාර විදුහල්පතිතුමන් සමූහ ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.
(මහරම්මිමුල්ල - එස්. එස්. අබේකෝන්)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...