ආසියානු යොවුන් චෙස් තරගාවලිය - අම්බලන්ගොඩ ධර්මාශෝකයේ සසිත්ට රන් පදක්කමක්

2025 මාර්තු මස 16 පෙ.ව. 03:26 - {{hitsCtrl.values.hits}}  

තායිලන්තයේදී පැවති ආසියානු යොවුන් චෙස් තරගාවලියේ රන්  පදක්කම දිනා ගැනීමට    අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ පාසල් චෙස් ක්‍රීඩා පිඩේ මාස්ටර් එම්.සසිත් නිපුන්  පියුමන්ත සමත්විය . 2014 වසරේ තායිවානයේ  පැවති නව වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියේදී වයස 13න් පහළ රන් පදක්කම ද ඔහු දිනා ගත්තේය.ආසියානු  චෙස් තරගාවලියට  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ( බාලක,බාලිකා) තිස් දෙනෙකුගේ කණ්ඩායමක් සහභාගිවූහ.      

                                                        

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...