2025 අප්‍රේල් මස 19 ප.ව. 09:31 - {{hitsCtrl.values.hits}}
තායිලන්තයේ පැවැත්වෙන ආසියානු යොවුන් චෙස් තරගාවලියට සහභාගිවීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එක් සිසුවෙක් හා සිසුවියන් දෙදෙනෙක් ඇතුළුව තිදෙනෙක් තේරී පත්වී සිටිති.
එම්.සසිත් නිපුන් පියුමන්ත, සයුනි ගිහන්සා ජයවීර. සිළුනි කණකරත්න මේ විදෙස් තරගය සඳහා තේරී ඇති ධම්සෝ සිසුසිසුවියෝ තිදෙනාවෙති.
( කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
![]() |
diary Read more... |