ඇල්පිටිය අධ්‍යාපන කලාප විදුහල්පතිවරැන්ගේ ක්‍රිකට් තරගාවලිය -ශූරතාව කරන්දෙණිය අධ්‍යාපන කොට්ඨාසයට

2025 මාර්තු මස 16 පෙ.ව. 08:51 - {{hitsCtrl.values.hits}}  

ඇල්පිටිය අධ්‍යාපන කලාපීය අන්තර් අධ්‍යාපන කොට්ඨාස විදුහල්පතිවරැන්ගේ සැහැල්ලූ පන්දු ක්‍රීකට් තරගාවලියේ ශුරතාවය කරන්දෙණිය අධ්‍යාපන කොට්ඨාස කණ්ඩායම විසින් දිනාගන්නා ලදී.
දකුණු පළාත් සභා මන්ත්‍රී චානක මාදුගොඩ මහතා හා ඇල්පිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ යූ.කේ. තිලක් මනෝජ් පද්මලාල් මහතා අතින් කරන්දෙණිය කණ්ඩායම් නායක තල්ගහවත්ත විද්‍යාලයේ විදුහල්පති ඇන්ටන් පාඋලූගේ මහතා ශූරතා කුසලානය ලබා ගන්නා අයුරැ ඡායාරෑපයෙන් දිස්වේ. කරන්දෙණිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ හා ඇල්පිටිය ක්‍රීඩා විෂය අධ්‍යක්ෂ සම්පත් ජයසේන මහතා ද ඡායාරෑපයේ සිටියි.
(ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...