කඩිගමුව ප්‍රාථමික විදුහලේ නිවාසාන්තර තරගය දා

2025 මාර්තු මස 16 පෙ.ව. 03:10 - {{hitsCtrl.values.hits}}  

කුලියාපිටිය අධ්‍යාපන කලාපයට අයත් කඩිගමුව ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරැ දැරියන්ගේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය එම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පසුගියදා පැවැත්වුණි.
විදුහල්පති උපුල් ශ්‍රී අරැණ මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය මගින් මෙම ක්‍රීඩා උත්සවය සංවිධානය කොට තිබුණි.
හිරැ, සඳු, තරැ යන නිවාස අතර තරගාවලිය 
පැවැත්වුණි. තරගාවලිය අවසානයේ දී සරඹ සංදර්ශනයක් ද විය. එහි විශේෂ අවස්ථා කීපයක් මෙහි දැක්වේ.
(ඡායාරෑප - බිංගිරිය වික්ටර් සෝමවීර)


 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...