2025 මාර්තු මස 17 වන සඳුදා
.
2025 මාර්තු මස 17 ප.ව. 12:34 - {{hitsCtrl.values.hits}}
ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ කවුඩුමුන්න මහ විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා තරගය එම විදුහලේ ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වුණි. වීර නිවාසය විසින් ලකුණු 754 ක් ලබාගෙන එම නිවාසාන්තර ක්‍රීඩා තරගයේ ශූරතාව හිමි කරගන්නා ලදී. (කටුගම්පළ - රොසයිරෝ කරැණාරත්න)