2025 මාර්තු මස 15 ප.ව. 12:18 - {{hitsCtrl.values.hits}}
හංවැල්ල මායාදුන්න මහ විද්‍යාලයේ ලෙදර් පන්දු ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කර වසර 12ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධානය කෙරැණු කනිෂ්ඨ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ලිට්ල් ලයන්ස් කණ්ඩායම විසින් දිනාගන්නා ලදි.
මෙම තරගාවලියට වයස අවුරැදු 12න් සහ 13න් පහළ කණ්ඩායම් අටක් සහභාගී වූහ.
ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් පුහුණු කරැවෙකු වන ඩග්ලස් හේම කුමාර මහතා විසින් හංවැල්ල මායාදුන්න මහ විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරන ලදී.
ශූරතාව දිනූ ලිට්ල් ලයන්ස් කණ්ඩායමේ ක්‍රිඩකයන් කීප දෙනෙකු ශූරතා කුසලාන සමග ජායාරෑපයේ දැක්වේ.
(ප්‍රියන්ති තිරාණගම)
![]() |
diary Read more... |