ක්‍රිකට් ශූරතාව ලිට්ල් ලයන්ස් දිනයි

2024 දෙසැම්බර් මස 21 ප.ව. 10:10 - {{hitsCtrl.values.hits}}  

හංවැල්ල මායාදුන්න මහ විද්‍යාලයේ ලෙදර් පන්දු ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කර වසර 12ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධානය කෙරැණු කනිෂ්ඨ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ලිට්ල් ලයන්ස් කණ්ඩායම විසින් දිනාගන්නා ලදි.
මෙම තරගාවලියට වයස අවුරැදු 12න් සහ 13න් පහළ කණ්ඩායම් අටක් සහභාගී වූහ.
ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් පුහුණු කරැවෙකු වන ඩග්ලස් හේම කුමාර මහතා විසින් හංවැල්ල මායාදුන්න මහ විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරන ලදී.
ශූරතාව දිනූ ලිට්ල් ලයන්ස් කණ්ඩායමේ ක්‍රිඩකයන් කීප දෙනෙකු ශූරතා කුසලාන සමග ජායාරෑපයේ  දැක්වේ.


(ප්‍රියන්ති තිරාණගම)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...