2024 දෙසැම්බර් මස 21 ප.ව. 10:45 - {{hitsCtrl.values.hits}}
හලාවත කාර්මෙල් බාලිකා මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ඩබ්.ඒ.කාව්‍යා නෙත්මිණි සිසුවිය අධ්‍යාපන කටයුතුවලට මෙන්ම ක්‍රීඩාවට දක්ෂතා දක්වන සිසුවියකි.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 කඩුලු ධාවන තරගයට සහභාගි වී ප්‍රථම ස්ථානයත් එම ක්‍රීඩාංගණයේ දීම පැවති ජෝන් බාබර්ට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ වයස අවුරැදු 20 න් පහළ මීටර් 100 කඩුලු පැනීම ධාවන තරගයට ඉදිරිපත් වී ප්‍රථම ස්ථානයත් හිමිකර ගැනීමට සමත් වූවාය.
(බිංගිරිය වික්ටර් සෝමවීර)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |