2025 මාර්තු මස 16 පෙ.ව. 09:58 - 109
හලාවත කාර්මෙල් බාලිකා මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ඩබ්.ඒ.කාව්‍යා නෙත්මිණි සිසුවිය අධ්‍යාපන කටයුතුවලට මෙන්ම ක්‍රීඩාවට දක්ෂතා දක්වන සිසුවියකි.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 කඩුලු ධාවන තරගයට සහභාගි වී ප්‍රථම ස්ථානයත් එම ක්‍රීඩාංගණයේ දීම පැවති ජෝන් බාබර්ට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ වයස අවුරැදු 20 න් පහළ මීටර් 100 කඩුලු පැනීම ධාවන තරගයට ඉදිරිපත් වී ප්‍රථම ස්ථානයත් හිමිකර ගැනීමට සමත් වූවාය.
(බිංගිරිය වික්ටර් සෝමවීර)
![]() |
diary Read more... |