කිංස්වුඩ් රවිඳු ආසියානු කරාතේ රිඳී පදක්කමට හිමිකම් කියයි

2024 නොවැම්බර් මස 24 ප.ව. 01:49 - {{hitsCtrl.values.hits}}  

ඉන්දියාවේ නවදිල්ලියේ දි නුවරදි පැවැති  3 වැනි දකුණු ආසියානු කරාතේ තරඟාවලියේදී අවුරුදු 16-17, 75kg අඩු බර පන්තිය යටතේ තරඟ කළ මහනුවර කිංස්වුඩ් විදුහලේ රවිඳු  යොමාල් අත්තනායක සිසුවා කුමිතේ තරඟ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගත්තේය. එහිදී පැවැත්වුණු තරඟ විනිශ්චයකරුවන්ගේ පරික්ෂණයෙන් සමත්වු කරාතේ උපදේශක ඩබ්.ඒ.එස්. සොයිසා මහතා ආසියානු තරඟ විනිශ්චයකරුවකු බවට පත් වී ඇත.

KCK - Karate photo

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...