කිංස්වුඩ් රවිඳු ආසියානු කරාතේ රිඳී පදක්කමට හිමිකම් කියයි

2025 මාර්තු මස 16 ප.ව. 01:55 - {{hitsCtrl.values.hits}}  

ඉන්දියාවේ නවදිල්ලියේ දි නුවරදි පැවැති  3 වැනි දකුණු ආසියානු කරාතේ තරඟාවලියේදී අවුරුදු 16-17, 75kg අඩු බර පන්තිය යටතේ තරඟ කළ මහනුවර කිංස්වුඩ් විදුහලේ රවිඳු  යොමාල් අත්තනායක සිසුවා කුමිතේ තරඟ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගත්තේය. එහිදී පැවැත්වුණු තරඟ විනිශ්චයකරුවන්ගේ පරික්ෂණයෙන් සමත්වු කරාතේ උපදේශක ඩබ්.ඒ.එස්. සොයිසා මහතා ආසියානු තරඟ විනිශ්චයකරුවකු බවට පත් වී ඇත.

KCK - Karate photo

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...