කුරැණෑගලින් පළාත් තරගවලට එන කරාතේ ශූරයෝ

2025 මාර්තු මස 16 පෙ.ව. 08:58 - {{hitsCtrl.values.hits}}  

කුරැණෑගල දිස්ත්‍රික්කයේ 2017 කරාතේ තරගාවලියේ දී දස්කම් පෙන්වා රන් හා රිදී පදක්කම් දිනූ මෙම පුංචි කරාතේ ශූරයන් පළාත් තරග සඳහා සුදුසුකම් ලබා ඇත.
සන්තුකායි කරාතේ සංගමයේ සාමාජිකයන් වන මෙම කරාතේ ශූරයින් කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ පාසල්වල සිසු දරැවෝ වෙති.
සන්තුකායි කරාතේ සංගමයේ ප්‍රධාන උපදේශක එච්. එම්. සුයාමරත්න මහතා මෙම සිසු කරාතේ ශූරයන්ගේ පුහුණුකරැය.
(ඡායාරෑප - කුලියාපිටිය චාමර විමලරත්න)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...