කුලියාපිටිය ශාන්ත ජෝසප් පිරිමි විදුහලේ මලිඳුට රන් පදක්කම් දෙකක්

2025 මාර්තු මස 16 පෙ.ව. 08:43 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා කරාතේ ශූරතා 2017 තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පසුගියදා පැවැත්වුණි. වයස අවුරැදු 13 න් පහළ කාතා කුමිතේ යන තරග අංශ දෙකෙන්ම ප්‍රථම ස්ථාන දිනා රන් පදක්කම් 2 ක් හිමිකර ගැනීමට කුලියාපිටිය ශාන්ත ජෝසප් පිරිමි මහ විදුහලේ පී. එම්. මලිඳු දුලාංජන සිසුවා සමත්ව ඇත.
ඔහුගේ පුහුණුකරැ ජපන් ෂෝටෝ කාත් කරාතේ දෝ සන්තුකායි සංගමයේ ප්‍රධාන උපදේශක සුයාම රත්නතිලක මහතාය.
(ඡායා - කුලියාපිටිය චාමර විමලරත්න)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...