කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විදුහල් නිවාසාන්තර ක්‍රීඩා උ‍ලෙළ - ෆෙරිය නිවාසය ජය ගනියි

2025 මාර්තු මස 16 පෙ.ව. 08:55 - {{hitsCtrl.values.hits}}  

කෝට්ටේ ශ්‍රී ජයවර්ධන පුර විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උලෙළ විද්‍යාලයීය ක්‍රීඩා භූමියේ දී පසුගියදා පැවැත්වුණි. මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පති ඩී. ඒ. ඩී. වානගුරැ මහතා ඇතුළු ආදි සිසුහු රුසක් සහභාගි වූහ.
මෙවර ද &පර්ස, ඩවූබිගින්, බොල්ඩීන්, ෆෙරියර්* යන සිවු නිවාසවලට බෙදී සිසුහු තරග කළහ. සමස්ත ක්‍රීඩා උලෙළේ ශූරතාව ෆෙරිය නිවාසයට ද අනු ශූරතාව පර්ස නිවාසයට ද හිමිවිය.
(රැෂිරැ තරංග)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...