ගල්ගම්මුල්ල මයුරාවතී මහ විදුහලේ ක්‍රීඩා උලෙළ -කැලණි නිවාසය ජයගනියි

2025 මාර්තු මස 16 පෙ.ව. 03:15 - {{hitsCtrl.values.hits}}  

ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ ගල්ගම්මුල්ල මයුරාවතී මහ විදුහලේ 2018 නිවාසාන්තර ක්‍රීඩා තරගය  එම විදුහල් ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වුණි. එහිදී ලකුණු 710 ක් ලබාගත් කැලණි නිවාසයට එම ක්‍රීඩා තරගයේ ශූරතාව හිමි විය.  ලකුණු සංඛ්‍යාව 598 ක් ලබාගත් මහවැලි නිවාසයට අනුශූරතාව හිමිවිය. එහි අවස්ථා කිහිපයක් ඡායාරෑපවල දැක්වේ. 
(කටුගම්පළ - රොසයිරෝ කරැණාරත්න)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...