2025 මාර්තු මස 15 ප.ව. 01:06 - {{hitsCtrl.values.hits}}
බස්නාහිර පළාත් පාසල් ප්‍රාථමික ක්‍රීඩා 2019 තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට බුලත්සිංහල අධ්‍යාපන කොට්ඨාසයේ ගල්ලප්පහළ ප්‍රාථමික විද්‍යාල සමත්ව සිටිති.
කොළඹ ආනන්ද විද්‍යාලීය ක්‍රීඩා පිටියේ දී මෙම තරගාවලිය පැවති අතර ජයග්‍රාහි කණ්ඩායම් 3 ශ්‍රෙණිය ඒ.කේ. කවීශ ප්‍රබෝද්, වයි.නලීප සඳරැවන්, අයි.ඩී. පසිඳු නිලක්ෂණ, ඩී.එස්.පී. ලියනදේවගේ, ඒ. යසිරැ දෙනෙත්, එස්.එම්. මල්මික චනුත්, ඒ.ඩී. සමනලී, ටී.එම්. නිම්සරා, කේ.කේ. ප්‍රබෝදනී, එස්.එච්. දහම්ලි නිසත්මා, ඒ.ඩී. ෂෂිණි කෞෂානි, එන්. චන්චලා කළුතරගේ සහ 4 වැනි ශ්‍රේණිය සිසු සිසුවියන් වන කේ.එම්.ඩී.ශර්මිල, ඩබ්ලිව්. දෙනුවන් ගිම්හාන, කේ.දිනේෂ් මධුෂාන්, ජී. බුද්දිම නදීෂ්, එම්.ඩී. නවිඳු දසුන්, එච්. කුෂාන් දෙව්මිණ, කේ චතුරිකා සෙව්වන්දී, කේ. කාමින්ද්‍යා හංසනී, ඒ.ඩී.හංසි නිමාෂා, කේ. නෙත්මි නවෝද්‍යා, කේ.තරැෂි නවෝද්‍යා සහ විදුහල්පතිනී ආර්.පී රංජනී මහත්මිය සමග කේ.ඒ.ජේ. කොඩිකාර, එම්.ඩි. ප්‍රියන්තිකා, නන්දනී සුභසිංහ සහ ඩී.එම්.ඩී.එච්. ගමාලි යන පන්ති භාර ගුරැවරියන් සමග ඡායා රෑපයේ සිටිති.
(සුමති කුඩලිගම)
![]() |
diary Read more... |