2024 දෙසැම්බර් මස 21 ප.ව. 10:12 - {{hitsCtrl.values.hits}}
බස්නාහිර පළාත් පාසල් ප්‍රාථමික ක්‍රීඩා 2019 තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට බුලත්සිංහල අධ්‍යාපන කොට්ඨාසයේ ගල්ලප්පහළ ප්‍රාථමික විද්‍යාල සමත්ව සිටිති.
කොළඹ ආනන්ද විද්‍යාලීය ක්‍රීඩා පිටියේ දී මෙම තරගාවලිය පැවති අතර ජයග්රාහි කණ්ඩායම් 3 ශ්‍රෙණිය ඒ.කේ. කවීශ ප්‍රබෝද්, වයි.නලීප සඳරැවන්, අයි.ඩී. පසිඳු නිලක්ෂණ, ඩී.එස්.පී. ලියනදේවගේ, ඒ. යසිරැ දෙනෙත්, එස්.එම්. මල්මික චනුත්, ඒ.ඩී. සමනලී, ටී.එම්. නිම්සරා, කේ.කේ. ප්රබෝදනී, එස්.එච්. දහම්ලි නිසත්මා, ඒ.ඩී. ෂෂිණි කෞෂානි, එන්. චන්චලා කළුතරගේ සහ 4 වැනි ශ්‍රේණිය සිසු සිසුවියන් වන කේ.එම්.ඩී.ශර්මිල, ඩබ්ලිව්. දෙනුවන් ගිම්හාන, කේ.දිනේෂ් මධුෂාන්, ජී. බුද්දිම නදීෂ්, එම්.ඩී. නවිඳු දසුන්, එච්. කුෂාන් දෙව්මිණ, කේ චතුරිකා සෙව්වන්දී, කේ. කාමින්ද්යා හංසනී, ඒ.ඩී.හංසි නිමාෂා, කේ. නෙත්මි නවෝද්‍යා, කේ.තරැෂි නවෝද්‍යා සහ විදුහල්පතිනී ආර්.පී රංජනී මහත්මිය සමග කේ.ඒ.ජේ. කොඩිකාර, එම්.ඩි. ප්‍රියන්තිකා, නන්දනී සුභසිංහ සහ ඩී.එම්.ඩී.එච්. ගමාලි යන පන්ති භාර ගුරැවරියන් සමග ඡායා රෑපයේ සිටිති.
(සුමති කුඩලිගම)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |