2025 මාර්තු මස 15 වන සෙනසුරාදා
.
2025 මාර්තු මස 15 ප.ව. 10:04 - {{hitsCtrl.values.hits}}
ගාල්ල ඔල්සෙන්ස් විද්‍යාලයේ දරැවන් සඳහා මේස පන්දු ක්‍රීඩා උපකරණ ලබාදීම පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා විසින් සිදු කරන ලදී. එම අවස්ථාව ඡායාරෑපවලින් දැක්වේ.
(ගාල්ල සිරංගිකා ලොකුකරවිට)