2025 මාර්තු මස 15 ප.ව. 01:07 - {{hitsCtrl.values.hits}}
වර්ෂයේ දකුණු පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගාල්ල මහින්ද විදුහලේ එස්.එච්.නවෝද්‍ය සංකල්ප ශිෂ්‍යයා තේරී පත්වූ අතර බාලක අනුශූරතාවය ද ගාල්ල මහින්ද විද්‍යාලය හිමි කරගන්නා ලදී.
මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස හම්බන්තොට දෙබරවැව ජාතික පාසලේ කේ.එම්.නෙත්මි මේඝවර්ණ ශිෂ්‍යාව තේරී පත්විය.
සමාප්ති උලෙළ දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් දිසානායක මහතාගේ ආරාධනයෙන් දකුණු පළාත් අධ්‍යාපන ලේකම් වයි. වික්‍රමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ඛෙලිඅත්ත ඩී.ඒ රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.
කලාප ශූරතාවය ගාල්ල කලාපය හිමිකර ගත් අතර අනුශූරතාවය මාතර කලාපයට හිමිවිය.
(යක්කලමුල්ල ජේ.කේ.එල් චාමින්ද)
![]() |
diary Read more... |