2024 දෙසැම්බර් මස 21 ප.ව. 10:47 - {{hitsCtrl.values.hits}}
වර්ෂයේ දකුණු පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගාල්ල මහින්ද විදුහලේ එස්.එච්.නවෝද්‍ය සංකල්ප ශිෂ්‍යයා තේරී පත්වූ අතර බාලක අනුශූරතාවය ද ගාල්ල මහින්ද විද්‍යාලය හිමි කරගන්නා ලදී.
මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස හම්බන්තොට දෙබරවැව ජාතික පාසලේ කේ.එම්.නෙත්මි මේඝවර්ණ ශිෂ්‍යාව තේරී පත්විය.
සමාප්ති උලෙළ දකුණු පළාත් අධ්‍යාපන අධ්යක්ෂ නිමල් දිසානායක මහතාගේ ආරාධනයෙන් දකුණු පළාත් අධ්‍යාපන ලේකම් වයි. වික්‍රමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ඛෙලිඅත්ත ඩී.ඒ රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.
කලාප ශූරතාවය ගාල්ල කලාපය හිමිකර ගත් අතර අනුශූරතාවය මාතර කලාපයට හිමිවිය.
(යක්කලමුල්ල ජේ.කේ.එල් චාමින්ද)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |