ගාල්ල රිච්මන්ඩ් විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා උලෙළ

2025 මාර්තු මස 16 පෙ.ව. 03:22 - {{hitsCtrl.values.hits}}  

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ නිවාසාන්තර මලල ක්‍රීඩා තරගාවලිය එම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි. එහි ශූරතාව ඩැරල් නිවාසයට හිමිවූ අතර අනු ශූරතාව ස්නිත් නිවාසයට හිමිවිය.
තෙවැනි ස්ථානය ලැන්ඩන් නිවාසය හිමිකරගත් අතර සිව්වැනි ස්ථානය ස්මෝල් නිවාසයට හිමිවිය. විදුහල්පති සම්පත් වේරගොඩ මහතාගේ මෙහෙයවීම මත විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය මෙම තරගාවලිය සංවිධානය කර තිබුණි. විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වන නාවික කොමදෝරැ ආනන්ද සිරිවර්ධන මහතා මෙම උත්සවයට ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වූයේය.
(රත්ගම ගාමිණි මහදුර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...