2025 අප්‍රේල් මස 19 පෙ.ව. 09:16 - {{hitsCtrl.values.hits}}
ශ්‍රි ලංකා පාසල් චෙස් සංගමය මෙහෙයවනු ලැබූ සමස්ත ලංකා පාසල් චෙස් කණ්ඩායම් තරගාවලියේ දි වයස අවුරැදු 09න් පහළ ශුරතාව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට හිමිවිය.
රිච්මන්ඩ් කණ්ඩායමේ යසිරැ තල්ගස්වත්ත, උදුල කුමුදක, ඕසිත කුරගම, ආයුෂ හපුතන්ත්‍රි, නෙතුස බෙන්තුහේවා,කවින් ප්‍රනාන්දු, විකුම් සමරදිර යන සිසුන් ඡායාරෑපයේ දැක්වෙති.
(යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද)
![]() |
diary Read more... |