ගොඩගම සුභාරතියේ ජිම්නාස්ටික් කණ්ඩායම වර්ණ දිනයි

2025 මාර්තු මස 16 පෙ.ව. 08:56 - {{hitsCtrl.values.hits}}  

ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේ ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ප්‍රථම වරට වර්ණ දිනා ගැනීමට විද්‍යාලයීය ජිම්නාස්ටික් කණ්ඩායම සමත් වී ඇත.
2016 ඇරොබික්ස් ජිම්නාස්ටික් තරගාවලියේ දී බස්නාහිර පළාත් අනු ශූරතාවද, කණ්ඩායම් අනු ශූරතාවද, ත්‍රිත්ව අංශයේ අනු ශූරතාවද , කේවල තෙවැනි ස්ථානය ද ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයීය ජිම්නාස්ටික් කණ්ඩායම හිමිකරගෙන ඇත.
           (පාදුක්ක විශේෂ නිහාල් වෙත්තසිංහ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...