ගොඩගම සුභාරතියට ජිම්නාස්ටික් ජයක්

2025 මාර්තු මස 16 පෙ.ව. 08:56 - {{hitsCtrl.values.hits}}  

2017 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගයේ දී ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේ 12 න් පහළ, ජිම්නාස්ටික් ඇරොබික් කණ්ඩායමට කණ්ඩායම් තරග ශූරතාව ද ත්‍රිත්ව තරග ශූරතාව ද හිමිවිය.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පසුගියදා පැවති මෙම තරගයේ දී මිතිල් දහමිත් ශිෂ්‍යයාට දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ද සමස්ත ශූරතාවය ද හිමිවිය.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...