2025 මාර්තු මස 16 පෙ.ව. 03:17 - {{hitsCtrl.values.hits}}
අම්බලන්ගොඩ කලාප ක්‍රීඩා උලෙළේ වොලිබෝල් සමස්ත බාලක ශූරතාව ගෝනාපීනූවල සාරාලංකාර මහා විද්‍යාලයට හිමිවිය. 16 න් පහළ බාලක අනුශූරතාව, 18 න් පහළ බාලක අනු ශුරතාව සහ 20 න් පහළ බාලක තෙවැනි ස්ථානය ලබා ගනිමින් එම ශුරතාව එම විද්‍යාලය හිමිකරගෙන ඇත.
ශූරතා කුසලානය සමග එම විද්‍යාලයේ ක්‍රීඩකයන් ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ. ක්‍රීඩා භාර ආචාර්ය ඩී. එන්. දම්මුල්ල, ක්‍රීඩා භාර ආචාරිනී කුමුදුනී අර්සකුලරත්න, පුහුණුකරැ සජීව නානායක්කාර යන මහත්ම මහත්මීහු ද ඡායාරෑපයේ වෙති.
![]() |
diary Read more... |