2024 නොවැම්බර් මස 24 ප.ව. 02:29 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකාවේ ගොල්ෆ් ක්‍රීඩා ක්ෂේත්රයේ නැගී එන තරුණ ක්‍රීඩිකාවකට සිය ක්‍රීඩා අනාගතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය අනුග්‍රාහකත්වය මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක්ව න සොෆ්ට් ලොජික් විසින් ලබාදී තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන 14 හැවිරිදි ටානියා බාලසූරියට මෙලෙස සොෆ්ට් ලොජික් අනුග්‍රාහකත්වය හිමිව තිබේ. ඇය වෙත සොෆ්ට් ලොජික් සමූහය විසින් වසරක ගොල්ෆ් ශිෂ්‍යත්වයක් ප්රදානය කර තිබෙන අතර,එය 2017 ජනවාරි මාසයෙන් ආරම්භවේ.
වයස අවුරුදු 10 දීගොල්ෆ් ක්‍රීඩාවට පිවිස ඇති ටානියා සුළු කාලයක් තුළ කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් වාර්තා කිරීමට සමත්ව සිටින්නීය. ඇයට ශ්‍රී ලංකාවේ පැරණිතම ගොල්ෆ් සමාජය වන කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ මෙන්ම ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේද සහයෝගය හිමිව තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |