ඩිලාසාල් විදුහලේ සෙනෙෂ්කට ඉන්දු ලංකා කරාතේ ජයක්

2025 මාර්තු මස 16 පෙ.ව. 08:59 - {{hitsCtrl.values.hits}}  

කොළඹ ඩිලාසාල් විද්‍යාලයේ එෂාජ් සෙනෙෂ්ක ප්‍රනාන්දු ඉන්දු - ලංකා විවෘත කරාතේ ශූරතාව - 2017 තරගාවලියේ වයස අවුරැදු 11 න් පහළ කාතා තරග අංශයේ ප්‍රථම ස්ථානය හිමි කරගත්තේය. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ දී මෙම තරගය පැවැත්වුණි. නියෝජ්‍ය විදුහල්පති පියතුමා (මැද), සෙනෙෂ්ක (දකුණු පස) , විදුහල්පති එන්. මුතුතම්බි පියතුමා ඡායාරෑපයේ වෙති.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...