තබාන කනිෂ්ඨයට වොලිබෝල් ශූරතාවක්

2025 මාර්තු මස 16 පෙ.ව. 08:43 - {{hitsCtrl.values.hits}}  

පසුගියදා පැවති ඌව පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ දී අවුරැදු 16 න් පහළ බාලිකා වොලිබෝල් තරගයේ ශූරතාව දිනා ගැනීමට මොනරාගල බිබිල අධ්‍යාපන කලාපයට අයත් තබාන කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩිකාවෝ සමත්වූහ.
විදුහල්පති ආර්. එම්. වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පාසලේ ක්‍රීඩා ආචාරිනී කේ. එම්. ආර්. මල්කාන්ති මහත්මියගේ කැපවීමෙන් මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට හැකිවිය.
ජයග්‍රාහී ක්‍රීඩිකාවෝ සිය  විදුහල්පති හා ක්‍රීඩා ගුරැතුමිය සමග ඡායාරෑපයේ වෙති.
(මොනරාගල විමල් දිසානායක)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...