2025 මාර්තු මස 17 වන සඳුදා
.
2025 මාර්තු මස 17 ප.ව. 01:22 - {{hitsCtrl.values.hits}}
අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය ඉතිහාසයේ පළමු වරට පැවැති දෙව්නද - ධම්සෝ මංගල පාපන්දු තරගයේ මංගල ජයග්‍රහණය ධර්මාශෝක විද්‍යාල කණ්ඩායම විසින් දිනාගන්නා ලදී. මංගල පාපන්දු තරගය දිනාගත් ධර්මාශෝක විදුහල් පාපන්දු කණ්ඩායමයි. (කරන්දෙනිය - එම්. සුසිල් ප්‍රියන්ත)