ධර්මාශෝකයේ ඉඳුවරට කරාතේ ශූරතාවක්

2025 මාර්තු මස 16 ප.ව. 01:52 - 87  

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බී. ඉඳුවර ඔනෙත් මන්දිව් දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ පැවති 2017 ශ්‍රී ලංකා දක්ෂිණ ෂෝටෝ කාන් විවෘත කරාටේ ශූරතාවලියේ වයස අවුරැදු 07 න් පහළ කාතා අංශයේ රන් පදක්කම දිනා ගනිමින් එම තරගයේ දක්ෂතම ක්‍රීඩකයන් දසදෙනා අතරට තේරී පත් වූයේය.
මාතර රැහුණු විශ්ව විද්‍යාලයීය ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති ජපන් ශ්‍රී ලංකා තුන්වැනි ජාත්‍යන්තර කරාටේ ශූරතාවලියේ අවුරැදු 7 න් පහළ දක්ෂතම ක්‍රීඩකයන් පස්දෙනා අතරට ද, කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා පාසල් කරාෙත් දෝ සංගමය සංවිධානය කළ 2017 සමස්ත ලංකා පාසල් කරාතේ තරගාවලියේ අවුරැදු 08 න් පහළ දක්ෂතම ක්‍රීඩකයන් 16 දෙනා අතරට ද තේරී පත්විය. ඉඳුවර තම පුහුණුකරැ සුදත් මෙන්ඩිස් මහතා සමග ඡායාරෑපයේ වෙයි.
(රත්ගම ගාමිණි මහදුර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...