2025 අප්‍රේල් මස 19 ප.ව. 06:35 - {{hitsCtrl.values.hits}}
ටී.සී.ඒ.චෙස් ක්‍රීඩා පුහුණු පාසල පළමු වරට සංවිධානය කොට අම්බලන්ගොඩ දී පැවති සමස්ත ලංකා පාසල් බාලක බාලිකා ඒකල චෙස් තරගාවලියේ විවෘත බාලක ශූරතාව දිනූ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එම්.තිසල් මංජිත් පියුමන්තට එම තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ආසියානු යොවුන් චෙස් ශ්‍රී ලංකා පළමු රන් පදක්කම් ලාභී, ශ්‍රී ලංකා පාසල් පළමු චෙස් ක්‍රීඩා ෆිඩේ මාස්ටර් එම්.සසිත් නිපුන් පියුමන්ත ශූරතා කුසලානය පිරිනැමූ අයුරැ.
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
![]() |
diary Read more... |