නාලවලාන කනිෂ්ඨ විද්‍යාලයට ක්‍රීඩා ජයක්

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 08:29 - {{hitsCtrl.values.hits}}  

කු/ගිරි ඇළබඩගම සිංහල මහා විද්‍යාලයේ පැවති  පන්නල කොට්ඨාසයේ ක්‍රීඩා උලෙළේ දී කු/ගිරි නාලවලාන කනිෂ්ඨ විද්‍යාලයේ සුමන්න්‍ය දිල්රැක්ෂි සිසුවිය 18 න් පහළ මීටර් 1500 ප්‍රථම ස්ථානය ද, මීටර් 800 සහ 400 දෙවැනි ස්ථානය ද ලබා ගනිමින් දක්ෂතා පෙන්වීමට සමත් වූවාය. 
එම විද්‍යාලයේ විදුහල්පති අයන්ත අත්තනායක මහතා සහ ක්‍රීඩා භාර ආචාර්ය හර්ෂා ජයතිලක මහත්මිය සමග ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.


(යක්විල ජයන්ත ඒකනායක)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...