2025 මාර්තු මස 15 ප.ව. 01:55 - {{hitsCtrl.values.hits}}
කු/ගිරි ඇළබඩගම සිංහල මහා විද්‍යාලයේ පැවති පන්නල කොට්ඨාසයේ ක්‍රීඩා උලෙළේ දී කු/ගිරි නාලවලාන කනිෂ්ඨ විද්‍යාලයේ සුමන්න්‍ය දිල්රැක්ෂි සිසුවිය 18 න් පහළ මීටර් 1500 ප්‍රථම ස්ථානය ද, මීටර් 800 සහ 400 දෙවැනි ස්ථානය ද ලබා ගනිමින් දක්ෂතා පෙන්වීමට සමත් වූවාය.
එම විද්‍යාලයේ විදුහල්පති අයන්ත අත්තනායක මහතා සහ ක්‍රීඩා භාර ආචාර්ය හර්ෂා ජයතිලක මහත්මිය සමග ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.
![]() |
diary Read more... |