2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 08:23 - {{hitsCtrl.values.hits}}
මයිලෝ ජාතික ශූරතා දැල්පන්දු 19 පහළ බී කොටසේ කාන්තා ශූරතාව දිනාගැනීමට ගිරිඋල්ල අධ්‍යාපන කලාපයට අයත් නැදලගමුව රාහුල මහා විද්‍යාලය සමත්ව ඇත.
ඒ අතුරින් 19 න් පහල බී කොටසේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නැදලගමුව රාහුල විද්‍යාලයේ ගිවින්දි තාරිකා ශිෂ්‍යාව සමත් විය.
රාහුල විද්‍යාලීය දැල්පන්දු කණ්ඩායම භාරව කටයුතු කළ පුහුණුකාරිනිය වන ආර්.චන්දිමා සුදර්ශනි කරුණාතිලක මහත්මියගේ කැපවීම මත විද්‍යාලීය විදුහල්පති ඩබ්ලිව්.එම් සමරරත්න මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ මඟපෙන්වීම යටතේ විද්‍යාලය මෙම ජයග්‍රහණය ලබාගැණීමට සමත්වී ඇත.
( සඳලංකාව හේමලතා ඩී හේවගේ )
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |