නිදහස් කුසලාන ජාත්‍යන්තර කරාතේ ශුරතාවලිය - AIKA හි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් 6ක් - රිදී 4ක් - ලෝකඩ 3ක

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 09:01 - {{hitsCtrl.values.hits}}  

ෂොටෝකාන් කරාටේ දෝ සම්මේලනය මගින් ඉන්දියාවේ මුම්බායිහිදී පවත්වන ලද නිදහස් කුසලාන ජාත්‍යන්තර කරාතේ ශූරතාවලියට ඉදිරිපත්වූ AIKA හි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ  රන් පදක්කම් 6ක් රිදී පදක්කම් 4ක් හා ලෝකඩ පදක්කම් 3ක් දිනාගත්හ. එහිදී AIKA හි උපදේශක සෙන්සේ එස්.සූරියභවන අවුරැදු 18න් ඉහළ කුමිතේ ඉසව්වේ රන් පදක්කම් ජයග්‍රහණය කළේය. ඊට පෙර සෙන්සේ උපාලි සිරිසේනගේ උපදේශකත්වයෙන් දිගන ක්‍රීඩා සංකීර්ණයේදී පවත්වන ලද 18 වැනි ජාත්‍යන්තර කරාතේ   ශූරතාවලියේදී ශුරතාව දිනා ගත්තේද මෙම කණ්ඩායමයි. 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...