2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
.
2025 අප්‍රේල් මස 20 පෙ.ව. 05:22 - {{hitsCtrl.values.hits}}
නොච්චියාගම පහළමාරගහවැව විද්‍යාර්ථ මහා විද්‍යාලය හා නොච්චියාගම, පහළ හල්මිල්ලෑව ශ්‍රී දුටුගැමුණු මහා විද්‍යාලය අතර තෙවැනි වරටත් පැවති මහජන බැංකු සහයෝගීතා අභියෝග ශූරතා 2017 ක්‍රිකට් තරගයෙන් එම ශූරතාව පහළ මාරගහවැව විද්‍යාර්ථ කණ්ඩායමට හිමිවිය. (නොච්චියාගම - සනී සමරසිංහ)