2024 දෙසැම්බර් මස 21 ප.ව. 10:10 - {{hitsCtrl.values.hits}}
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති 2019 ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ ශූරතා තරගාවලියේ දී 13 න් පහළ බාලිකා 8 – 9 – 10 කුමිතේ තරගයෙන් ප්‍රථම ස්ථානය පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයේ ගගනි චතුගයා රත්නායක සිසුවියට හිමිවිය.
විදුහලේ කරාතේ ක්‍රීඩා භාර ආචාර්ය වශයෙන් චන්දන රාජපක්ෂ මහතා කටයුතු කරයි.
ජයග්‍රාහී එම සිසුවිය පුහුණුකරැවන් වන සුමිත් ප්‍රසන්න සහ අනුර කත්‍රිආරච්චි යන මහත්වරැන් සමග ඡායාරෑපයට පෙනී සිටි අයුරැ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |