2025 මාර්තු මස 15 ප.ව. 02:00 - {{hitsCtrl.values.hits}}
මෙවර 2019- අන්තර් පාසල් කණ්ඩායම් චෙස් තරගාවලියේ වයස අවුරැදු 9න් පහළ බාලිකා බී අංශයේ චෙස් තරගයේ පළමු පුවරැවේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි පදක්කම දිනාගැනීමට බණ්ඩාරවෙල කුඩාකුසුම් බාලිකා විද්‍යාලයේ දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එල්.ජී.යෙනුලි නෙතාරා දියණිය සමත් වූවාය.
ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය මෙහෙයවූ ඉහත තරගාවලිය කෑගලු බාලිකා විද්‍යාලයේදී පසුගියදා පැවැත්වුණි. මීට ඉහතද චෙස් තරග රුසකින් ජයග්‍රහණ ලබාගෙන ඇති දක්ෂ දියණියක් වන යෙනුලිගේ පුහුණුකරැ ලෙස ක්‍රීඩා ගුරැ උපදේශක රංජිත් දිසානායක මහතා කටයුතු කරයි.
( හාලිඇළ- විජේරත්න රත්නායක )
![]() |
diary Read more... |