බදුල්ල විශාඛා  උසස් බාලිකාවට කැරම් අනුශූරතාවක්

2025 මාර්තු මස 15 ප.ව. 08:58 - {{hitsCtrl.values.hits}}  

2018  සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ 17 පහළ  කැරම් බාලිකා තරගයේ අනුශූරතාව බදුල්ල විශාඛා  උසස් බාලිකා විදුහලට හිමිවිය. මෙහි ශූරතාව නුගේගොඩ මහමායා බාලිකා විදුහලට හිමිවිය.  කොළඹ රාජකීය විදුහලේදී මෙම තරග පැවැත්වුණි. බදුල්ල විශාඛා බාලිකා විදුහල්පතිනි මනෝහාරි ෆොන්සේකා ,ක්‍රීඩා බාර ආචාරිනි හිමාලි ගුණවර්ධන ,ක්‍රීඩා බාර ආචාරිනි ඩී .ආර් .චන්ද්‍රකුමාරි,ඩී.එම්.ලක්ශිකා,යන ගුරැ මහත්මීහු සමඟ අනුශූරතාව දිනාගත් බදුල්ල විශාඛා බාලිකාවෝ ඡායාරෑපයේ වෙති.

(ඇල්ල ප්‍රසාද් රැක්මල් )

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...