බස්නාහිර පළාත් ප්‍රාථමික පාසල් ක්‍රීඩා උෙලළ ගිරිකොළට - කුඩලිගමට පළාත් ජයග්‍රහණ රුසක්

2024 දෙසැම්බර් මස 22 ප.ව. 01:33 - {{hitsCtrl.values.hits}}  

බස්නාහිර පළාත් ප්‍රථමික පාසල්  ක්‍රීඩා උලෙළ (2018) වයස අවුරැදු12න් පහළ අනුශුරතාව ගිරිකොළ සිරි ගුණරතන කනිෂ්ඨ විද්‍යාලයටත් එහි තුන්වැනි ස්ථානය කුඩලිගම මහා විද්‍යාලයටත් හිමිව තිබේ.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී තරග පැවැති අතර තුන්වැනි ශ්‍රේණි (මිශ්‍ර) අනුශුරතාව සහ හතරවැනි ශ්‍රේණි (මිශ්‍ර) තෙවැනි ස්ථානය ගිරිකොළ සිරි ගුණරතන කනිෂ්ඨ විද්‍යාලය දිනාගත් අතර කුඩලිගම මහා විද්‍යාලය  එහි තුන්වැනි ශ්‍රේණි (මිශ්‍ර) තුන්වැනි ස්ථානය හිමි කර ගනිමින් හතරවැනි ශ්‍රේණි (මිශ්‍ර) සමස්ත ලංකා තරගයට සුදුසු කම් ලැබීය.
ජයග්‍රාහි ගිරිකොළ සිරි ගුණරතන කනිෂ්ඨ විද්‍යාලය කණ්ඩායම සහ කුඩලිගම මහා විද්‍යාල කණ්ඩායම එහි විදුහල්පති යූ.එල්. සුයාම ජානක මහතා සහ ක්‍රීඩා භාර ආචාර්ය මර්වින්, එච්. ආර්. ජයසූරිය යන මහත්වරැ ඡායාරෑපයේ සිටිති.


   (සුමති කුඩලිගම)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...