බැඩ්මින්ටන් අනු ශූරතාව ගම්පහ බණ්ඩාරනායක විදුහලට

2025 මාර්තු මස 16 පෙ.ව. 02:10 - {{hitsCtrl.values.hits}}  

සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගාවලිය 2018 පසුගියදා ගාල්ල ඇක්ටිව් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. එහිදී සී (C) කාණ්ඩයේ වයස අවුරැදු 15 න් පහළ ශූරතාව ගම්පහ බණ්ඩාරනායක විදුහලට හිමිවිය. එම ජයග්‍රාහී කණ්ඩායම ඡායාරෑපයේ දැක්වේ.
ඉදිරි පෙළ (වමේ සිට) සමන්ති කුමාරි මිය (බැඩ්මින්ටන් භාර ආචාරිණි), සුසන්ත කුලරත්න මයා (ක්‍රීඩා පරිපාලක), කුසුමන් රණසිංහ මයා (නියෝජ්‍ය විදුහල්පති - විෂය සමගාමී), ඉරාන් චම්පික ද සිල්වා මයා (විදුහල්පති), චම්පිකා ගුණතිලක මිය (සහකාර විදුහල්පති), ජී.එම්.ආර්.එන්.ගම්ලත් මයා (පුහුණුකරැ) 
පසු පෙළ (වමේ සිට) ලිනාල් ද අල්විස්, ධනුක නෙත්මිණ (උපනායක), සෙනුජ නිම්සඳු, පසිඳු දිසානායක, රශ්මිත ආකේශ්, සත්නිඳු ජයකොඩි, ඔමෙත් ජයකොඩි (නායක), චලංග අනුත්තර, සඳුසර කළුබෝවිල, තවිරැ මනුල්ජිත්.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...