2024 නොවැම්බර් මස 24 ප.ව. 02:05 - {{hitsCtrl.values.hits}}
2017 ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ 16 න් පහළ බාලිකා තුන් පිම්ම පැනීමේ තරගයෙන් සමස්ත ලංකා දෙවැනි ස්ථානය රාජාංගණය යාය 5 නවෝද්‍යා විද්‍යාලයේ එන්. ඒ. යමුනා සෙව්වන්දි ක්‍රීඩිකාව විසින් දිනා ගත්තාය. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී තරගාවලිය පැවැත්වුණි.
ඇගේ පුහුණුකරැ ලෙස ක්‍රීඩා ආචාර්ය එස්. ජීවන්ද සිල්වා මහතා කටයුතු කළ අතර විදුහල්පති ආර්. එම්. ජයන්ත රත්නායක මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයෙන් මහත් සහයක් ලැබුණු බව ඇය පැවසුවාය.
(ගිරිබාව - ඊ. එම්. ජේ. බණ්ඩාර)
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |