2024 දෙසැම්බර් මස 22 ප.ව. 02:02 - {{hitsCtrl.values.hits}}
.අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ 8 වැනි ශ්‍රේණියේ එච්. ආකර්ෂා සදීශනී අබේරත්න සිසුවිය සමස්ත ලංකා රන් පදක්කමක් හිමිකර ගැනීමට පසුගියදා සමත්වූවාය.
ඒ වයස අවුරැදු 14න් පහළ වයස් කාණ්ඩය යටතේ නැංචුවාන් හා නන්දාවෝ තරගයට ඉදිරිපත්ව නැංචුවාන් තරගයේ සමස්ත ලංකා තුන්වැනි ස්ථානය හා නන්දාවෝ තරගයේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය හිමිකර ගනිමිණි.
විදුහල්පති හසිත කේසර වෙත්තමුණි මහතාගේ උපදෙස් පරිදි මඟ පෙන්වූ ක්‍රීඩා විෂය භාර ආචාර්යවරයා හා වුෂු ක්‍රීඩාව භාර මතීෂ හා ඕෂධී , ගිහානි වත්සලා (සමස්ත ලංකා ශූරිය) හා ආකර්ෂාගේ පෞද්ගලික පුහුණුකරැ ශ්‍රී ලංකා ජාතික වුෂු සංගමයේ සභාපති හා ශ්‍රී ලංකා වුෂු සම්මේලනයේ විධායක කමිටු සාමාජික පී. ජීවන් මධුරංග යන මහත්ම මහත්මීන්ගෙන් මහත් සහයක් ලද බව ඇය පැවසුවාය.
(ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |